uk nhs robotics policy රොබෝවරු සහ පැය 24 සේවාව: එංගලන්තයේ නව පිළිකා සැලැස්ම 2035 වන විට පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීම 75% දක්වා ඉහළ නැංවීමට එංගලන්තය සැරසෙයි.
global visa policy uk UK වීසා නීති වෙනස් වෙයි: PR ගන්න දැන් අවුරුදු 10ක් යනවා ද? UK රජය ස්ථිර පදිංචිය සඳහා වන කාලය වසර 5 සිට 10 දක්වා වැඩි කිරීමට සැරසෙයි. ඔබේ වැටුප £50,270ට අඩු නම් මෙය ඔබට බලපාන හැටි කියවන්න.
uk tax debt policy Self-Assessment පරක්කු වුණාද? දඩය වැඩිවෙන්න කලින් මේ දේ කරන්න Self-Assessment ඩෙඩ්ලයින් එක මිස් වුණාද? පවුම් 100 දඩය තවත් වැඩි නොවී බේරාගන්න නම් මැයි 1 ට කලින් මේ පියවර අනුගමනය කරන්න.
uk policy visa බ්‍රිතාන්‍යයේ PR නීති වෙනස් වෙයි: වසර 10ක බලාපොරොත්තුවක්? බ්‍රිතාන්‍ය රජය ආන්දෝලනාත්මක 'Earned Settlement' වීසා නීති ඉදිරියට ගෙන යයි. ILR සඳහා වසර 10ක් බලා සිටීමට සිදුවන මෙම ක්‍රමය දැනට වීසා ඇති අයටත් බලපාන ලකුණු.
uk nhs policy talent NHS විදෙස් බඳවා ගැනීම් අඩු කර අභ්‍යන්තර උසස්වීම්වලට මුල්තැන දෙයි NHS රෝහල් විදෙස් හෙදියන් ගෙන්වීම වෙනුවට Healthcare Assistants ලා හෙදියන් ලෙස පුහුණු කිරීමට මුල්තැන දෙයි.
uk ai policy business GOV.UK වෙබ් අඩවියට AI බලය: රාජ්‍ය සේවාවල දැවැන්ත වෙනසක් GOV.UK වෙබ් අඩවියට Claude AI එකතු වීමෙන් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න නියමිතයි. ව්‍යාපාරිකයින්ට සහ රැකියා කරන අයට මෙයින් ලැබෙන වාසි සහ පරෙස්සම් විය යුතු තැන් ගැන සම්පූර්ණ විස්තරය මෙතැනින්.
uk ai policy training බ්‍රිතාන්‍යයේ රැකියා අනාගතය තීරණය කරන නව AI මෙහෙයුම් ඒකකය බ්‍රිතාන්‍ය රජය AI තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පාලනය කරන්න "Future of Work Unit" නමින් නව ඒකකයක් අරඹයි.
lanka investment bonds climate ලංකා බැංකුවේ 'Green Bond' එකෙන් ආයෝජකයින්ට අලුත් පාරක් ලංකා බැංකුවේ නවතම හරිත බැඳුම්කරය මගින් 10.50% ක පොලියක් පිරිනමයි. මෙය ආයෝජනයට සුදුසුද? අවදානම් මොනවාද? සම්පූර්ණ විස්තරය මෙතැනින්.
investment uk strategy tax 2026 බ්‍රිතාන්‍යයේ ඉතුරුම්වලින් උපරිම ප්‍රතිලාභ ගන්නේ කොහොමද? ඔබේ ඉතුරුම් වලට තවමත් ලැබෙන්නේ 4% ට අඩු පොලියක්ද? 2026 දී Chase, Plum සහ ISA හරහා උපරිම ප්‍රතිලාභ ගන්නා ආකාරය සහ සැඟවුණු අවදානම් මග හරවා ගන්නා හැටි මෙන්න.
uk nhs policy reforms NHS වන්දි අර්බුදය: පවුම් බිලියන 3.6ක් අපතේ යන හැටි වාර්ෂිකව පවුම් බිලියන 3.6ක්!
uk nhs policy strategy NHS ප්‍රතිසංවිධානය: මධ්‍යම කාර්ය මණ්ඩලයෙන් 25%ක් ඉවත්වීමට සැරසෙයි NHS එංගලන්තයේ මධ්‍යම කාර්ය මණ්ඩලයෙන් 25%කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන් ඉවත්වීමට (Voluntary Redundancy) අයදුම් කර තිබේ.
uk policy talent business Featured UK රැකියා නීති උඩු යටිකුරු වෙයි: වන්දි සීමා ඉවතට UK රජය රැකියා නීති උඩු යටිකුරු කරයි. සේවයෙන් පහකිරීමේ වන්දි සීමාව (Cap) ඉවත් කෙරේ. සේවක අයිතිවාසිකම් ලැබෙන කාලය මාස 6 දක්වා අඩු වෙයි.
engineering policy housing energy බ්‍රිතාන්‍යයේ නිවාස ප්‍රතිසංස්කරණයට පවුම් බිලියන 15ක දැවැන්ත සැලැස්මක් බ්‍රිතාන්‍ය රජය පවුම් බිලියන 15ක 'Warm Homes Plan' එළිදක්වයි. 2030 වන විට නිවාස මිලියන 5ක් අලුත්වැඩියා කෙරෙන මෙම වැඩපිළිවෙල කුලී නිවැසියන්ට, නිවාස හිමියන්ට සහ ඉංජිනේරුවන්ට බලපාන ආකාරය දැනගන්න.
engineering energy policy infrastructure Featured බ්‍රිතාන්‍යයේ Heat Network සඳහා Ofgem වෙතින් අනිවාර්ය නීති බ්‍රිතාන්‍යයේ නාගරික මහල් නිවාසවල බහුලව භාවිතා වන Heat Networks සඳහා Ofgem වෙතින් නව නීති මාලාවක්.
lanka policy logistics investment වාහන ආනයන අලුත් නීති: පුද්ගලික කාර් වලට තවමත් රතු එළි වාහන ආනයනය ගැන බලාපොරොත්තු තබාගෙන සිටි අයට රජයෙන් අලුත් පණිවිඩයක්. බස්, ට්‍රක් සහ වෑන් රථ සඳහා දොරටු විවෘත වුවත්, පුද්ගලික කාර් සිහිනය තව ටිකක් කල් යනු ඇත.
global lanka policy inflation සුළි කුණාටුවෙන් නොසැලී මහ බැංකුව 2026 ඉලක්කයේ සුළි කුණාටුවෙන් යටිතල පහසුකම්වලට හානි වුවත් 2026 ආර්ථික ඉලක්ක වෙනස් නොකරන බව මහ බැංකුව කියයි.
uk housing policy realestate Ground Rent සඳහා £250ක උපරිම සීමාවක් - අලුත්ම නීතිය මෙන්න UK නිවාස හිමියන්ට සුබ ආරංචියක්! Ground Rent සඳහා £250ක උපරිම සීමාවක් පැනවීමට නියමිතයි. මෙය ඔබේ නිවාස සිහිනයට බලපාන්නේ කෙසේද? සම්පූර්ණ විස්තරය මෙන්න.
uk housing policy realestate බ්‍රිතාන්‍යයේ කුලී නිවාස නීතිය වෙනස් වෙයි: ඔබ දැනගත යුතු දේ බ්‍රිතාන්‍යයේ පෞද්ගලික කුලී නිවාස සඳහා සමාජ නිවාසවලට සමාන දැඩි ප්රමිතීන් හඳුන්වා දෙයි.
uk housing policy realestate Featured UK කුලී නිවාස සඳහා එන අලුත්ම නීතිය: Decent Homes Standard UK රජය පුද්ගලික කුලී නිවාස සඳහා දැඩි නීති මාලාවක් ගෙන එයි. Awaab’s Law සහ 2035 ඉලක්ක කුලී වෙළඳපොළ වෙනස් කරන හැටි සරලව දැනගන්න.
uk policy nhs visa එන්නත් නීති ස්ථිරයි: බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශයට අලුත් මාවතක් බ්‍රිතාන්‍යයේ එන්නත් නීති අප්‍රේල් 1 සිට වෙනස් වෙයි. NHS සහ ෆාමසි සේවකයින්ට හෙට දවසේ මුහුණ දීමට සිදුවන 'Band 5 වැඩ, Band 4 වැටුප්' අභියෝගය සහ නව අවස්ථා ගැන දැනගන්න.
business tax policy housing Featured 2026 එංගලන්ත බදු විප්ලවය: ස්වයං රැකියා සහ නිවාස හිමියන්ට අලුත් නීති රිසිට්පත් පිරුණු පෙට්ටියක් ගිහින් දෙන ක්‍රමය ඉවරයි. 2026 සිට එංගලන්තයේ ක්‍රියාත්මක වන ඩිජිටල් බදු (MTD) නීති මගින් ස්වයං රැකියා සහ නිවාස හිමියන්ට සිදුවන බලපෑම ගැන දැනගන්න.
uk business sme policy බ්‍රිතාන්‍යයේ කුඩා ව්‍යාපාර නංවන්නට පවුම් බිලියන 11ක දැවැන්ත අත්වැලක් ඔබ බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන යන්නට රජයෙන් සහ බැංකුවලින් ලැබෙන පවුම් බිලියන 11ක අලුත්ම සහනය ගැන දැනගන්න.
tech data cloud policy BitLocker රහස්‍යභාවය අවසන් ද? Microsoft පිළිගැනීම ඔබේ Windows පරිගණකයේ දත්ත ඇත්තටම ආරක්ෂිතද? Microsoft සමාගම නීතිමය ඉල්ලීම් මත Encryption Keys ලබා දෙන බව තහවුරු කිරීමත් සමඟ ඩිජිටල් රහස්‍යභාවය ගැන අලුත් කතාබහක්.
lanka investment sme policy බැංකු පද්ධතියට පණ දෙන්න IFC යෙන් ඩොලර් මිලියන 166ක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවන්න IFC ආයතනය ඩොලර් මිලියන 166ක දැවැන්ත මූල්‍ය පැකේජයක් ප්‍රකාශයට පත් කරයි. මෙය බැංකු පද්ධතියට නව පණක් ලබා දෙන පියවරකි.
uk energy policy engineering බ්‍රිතාන්‍යයේ හරිත බලශක්ති රැකියා ක්ෂේත්රයට නව සැලැස්මක් බ්‍රිතාන්‍ය රජය බලශක්ති ක්ෂේත්රයේ රැකියා සඳහා "Green Growth" ආකෘතියක් හඳුන්වා දෙයි.