uk housing policy realestate Ground Rent සඳහා £250ක උපරිම සීමාවක් - අලුත්ම නීතිය මෙන්න UK නිවාස හිමියන්ට සුබ ආරංචියක්! Ground Rent සඳහා £250ක උපරිම සීමාවක් පැනවීමට නියමිතයි. මෙය ඔබේ නිවාස සිහිනයට බලපාන්නේ කෙසේද? සම්පූර්ණ විස්තරය මෙන්න.
uk housing policy realestate බ්‍රිතාන්‍යයේ කුලී නිවාස නීතිය වෙනස් වෙයි: ඔබ දැනගත යුතු දේ බ්‍රිතාන්‍යයේ පෞද්ගලික කුලී නිවාස සඳහා සමාජ නිවාසවලට සමාන දැඩි ප්රමිතීන් හඳුන්වා දෙයි.
uk housing policy realestate Featured UK කුලී නිවාස සඳහා එන අලුත්ම නීතිය: Decent Homes Standard UK රජය පුද්ගලික කුලී නිවාස සඳහා දැඩි නීති මාලාවක් ගෙන එයි. Awaab’s Law සහ 2035 ඉලක්ක කුලී වෙළඳපොළ වෙනස් කරන හැටි සරලව දැනගන්න.
ai infrastructure logistics engineering චැට්බොට් යුගයෙන් ඔබ්බට: AI දැන් සිතියම් විද්‍යාවත් හඳුනයි AI තාක්ෂණය තවදුරටත් වචනවලට සීමා වී නැත. අලුත්ම 'Spatial-Agent' හරහා AI පද්ධතිවලට භූගෝලීය විද්‍යාව සහ සිතියම් කියවීමේ හැකියාව ලැබී ඇත.
tech realestate ai business නීති ක්ෂේත්රයම වෙනස් කරන AI තාක්ෂණයට පවුම් මිලියන 44ක ආයෝජනයක් Orbital සමාගම පවුම් මිලියන 44ක ආයෝජනයක් සමඟ දේපළ නීති ක්ෂේත්රය AI වෙත හරවයි.
uk policy nhs visa එන්නත් නීති ස්ථිරයි: බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශයට අලුත් මාවතක් බ්‍රිතාන්‍යයේ එන්නත් නීති අප්‍රේල් 1 සිට වෙනස් වෙයි. NHS සහ ෆාමසි සේවකයින්ට හෙට දවසේ මුහුණ දීමට සිදුවන 'Band 5 වැඩ, Band 4 වැටුප්' අභියෝගය සහ නව අවස්ථා ගැන දැනගන්න.
ai infrastructure uk cloud ක්ලවුඩ් යුගය අහවර ද? NVIDIA වෙතින් ඩොලර් බිලියන 2ක AI විප්ලවයක් සාම්ප්‍රදායික Cloud Computing වෙනුවට AI Factories පැමිණෙයි. NVIDIA සහ CoreWeave එක්ව ගෙනෙන මෙම ඩොලර් බිලියන 2ක ආයෝජනය බ්‍රිතාන්‍යයේ ඔබේ ව්‍යාපාරයට සහ රැකියාවට බලපාන අයුරු මෙන්න.
uk business sme policy බ්‍රිතාන්‍යයේ කුඩා ව්‍යාපාර නංවන්නට පවුම් බිලියන 11ක දැවැන්ත අත්වැලක් ඔබ බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන යන්නට රජයෙන් සහ බැංකුවලින් ලැබෙන පවුම් බිලියන 11ක අලුත්ම සහනය ගැන දැනගන්න.
global uk rates housing Featured එංගලන්ත බැංකුවේ නව ප්‍රතිපත්තියෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එංගලන්ත මහ බැංකුව සිය පාලන ක්‍රමවේදය වෙනස් කරයි. උද්ධමනය පාලනයට ක්ෂණික තීරණ ගන්නා නව යුගයක, ඔබේ නිවාස ණය සහ ඉතුරුම් ආරක්ෂා කරගන්නේ කෙසේද? සම්පූර්ණ විස්තරය SiBuzz වෙතින්.
uk energy policy engineering බ්‍රිතාන්‍යයේ හරිත බලශක්ති රැකියා ක්ෂේත්රයට නව සැලැස්මක් බ්‍රිතාන්‍ය රජය බලශක්ති ක්ෂේත්රයේ රැකියා සඳහා "Green Growth" ආකෘතියක් හඳුන්වා දෙයි.
uk nhs policy biotech NHS ප්‍රතිසංස්කරණ: පිළිකා පරීක්ෂණ සඳහා 2027 සිට නව නීති NHS ප්‍රතිසංස්කරණ හරහා 2027 සිට පිළිකා හඳුනාගැනීමේ පරීක්ෂණ සහ තාක්ෂණයන් සඳහා 'Fast-track' අනුමැතිය අනිවාර්ය කෙරේ.
business strategy uk policy 2026 නායකත්වය: Strategy පරදා Adaptive Logic සහ Safety පෙරමුණට පරණ පන්නයේ "අවුරුදු 5 ප්ලෑන්" යුගය ඉවරයි. 2026 දී ඔබේ ව්‍යාපාරය ගොඩ දාන්න අවශ්‍ය කරන ප්‍රධාන නායකත්ව ලක්ෂණ 2 ගැන SiBuzz විශ්ලේෂණය කියවන්න.
lanka debt policy investment Featured ආර්ථික ස්ථාවරත්වයට ජාත්‍යන්තර සහතිකය: ඩාවෝස් මෙහෙයුම සාර්ථකයි ඩාවෝස් සමුළුවෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු IMF සහ ADB සහතිකය ආර්ථිකයට බලපාන්නේ කෙසේද? ආයෝජකයින්ට සහ සාමාන්‍ය ජනතාවට මෙහි ඇති වාසි සහ අවාසි ගැන සම්පූර්ණ විග්‍රහයක්.
global uk rates inflation බ්‍රිතාන්‍ය ආර්ථිකය වසර 2ක ඉහළට: පොලී අනුපාතවලට බලපෑමක්? බ්‍රිතාන්‍ය ආර්ථිකය 2026ට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් PMI දර්ශකය 53.9ක් ලෙස සටහන් කරයි.
uk housing policy realestate Featured 2026 මැයි සිට UK කුලී නිවාස නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි Section 21 අහෝසි වීමත් සමඟ 2026 මැයි සිට එංගලන්තයේ කුලී නිවාස නීතිය උඩු යටිකුරු වෙයි.
uk pension investment policy බ්‍රිතාන්‍ය විශ්‍රාම වැටුප් අරමුදල්වල දැවැන්ත පෙරළියක්: 'Mega-Funds' එයි බ්‍රිතාන්‍ය රජය විසිරී ඇති කුඩා විශ්‍රාම වැටුප් ගිණුම් ඒකාබද්ධ කර 'Mega-Funds' හරහා දේශීය ආර්ථිකය නගා සිටුවීමට සැරසෙයි.
uk policy housing energy බ්‍රිතාන්‍යයේ 'හරිත නිවාස' ව්‍යාපෘතිය ගැන බරපතල වංචා විමර්ශනයක් බ්‍රිතාන්‍යයේ රජයේ සහනාධාර යටතේ ක්‍රියාත්මක වන නිවාස පරිවරණ ව්‍යාපෘතිවල 98% කම දෝෂ සහිත බව හෙළි වේ. SFO අපරාධ විමර්ශනයක් අරඹන අතරතුර, ඔබේ නිවසත් අවදානමේදැයි දැනගන්න.
uk nhs policy talent NHS ස්වයං රැකියාලාභීන්ට Enhanced DBS ගැනීමේ නව ක්‍රමවේදය එක්සත් රාජධානියේ ස්වයං රැකියාවල නියුතු අයට දැන් තනිවම Enhanced DBS සහතික ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
uk policy business reforms Subscription Trap එකට තිත: බ්‍රිතාන්‍යයේ අලුත් නීතිය මෙන්න බ්‍රිතාන්‍යයේ Subscription සේවා සඳහා වන නීති උඩු යටිකුරු වෙයි. සේවාවන් අවලංගු කිරීම පහසු කෙරෙන නව පනත සහ ව්‍යාපාරිකයින්ට එල්ල විය හැකි දැවැන්ත දඩ මුදල් ගැන සම්පූර්ණ විස්තරය මෙන්න.
tech policy governance uk බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවය ඩිජිටල් වෙයි: "Move Fast" ඇරඹේ බ්‍රිතාන්‍ය රජය 2030 වන විට සම්පූර්ණ "Digital State" එකක් වීමට සැරසෙයි.
global uk inflation rates උද්ධමනය 3.4% දක්වා ඉහළට: පොලී අනුපාත අඩු වීම තවත් පමා වෙයි දෙසැම්බර් මාසයේදී UK උද්ධමනය 3.4% දක්වා ඉහළ යාම නිසා පොලී අනුපාත අඩු කිරීමේ බලාපොරොත්තු බිඳ වැටෙයි. Mortgages සහ ජීවන වියදමට මෙය බලපාන ආකාරය ගැන දැනගන්න.
uk visa policy lanka Featured බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය වසර 10ක් දක්වා දීර්ඝ කිරීමේ අවදානමක් බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය ලැබීමට දැන් වසර 10ක් බලා සිටිය යුතුද? 270,000කගේ අත්සනින් ආ විරෝධය හමුවේ එංගලන්ත පාර්ලිමේන්තුව පෙබරවාරි 2දා රැස්වේ. දක්ෂ සේවකයින්ට සහ NHS කාර්ය මණ්ඩලයට එල්ල වන බලපෑම මෙන්න.
uk reforms policy pension Windrush වන්දි ගෙවීමේ ක්‍රමවේදය වෙනස් වෙයි: නව නීති මෙන්න Windrush වන්දි ක්‍රමයේ 2026 ජනවාරි 21 සිට සිදුවන වෙනස්කම්, විශ්‍රාම වැටුප් හිමිකම් සහ ඔබ අනුගමනය කළ යුතු උපායමාර්ග ගැන සම්පූර්ණ විග්‍රහයක්.
uk visa tech ai UK Tech ආයෝජකයින්ට වීසා ගාස්තු ආපසු දෙන නව 'Trailblazer' ක්‍රමය එක්සත් රාජධානිය තාක්ෂණික දැවැන්තයින් ආකර්ෂණය කර ගැනීමට නව පියවරක් ගනී. AI සහ Deep Tech සමාගම් සඳහා වීසා ගාස්තු ආපසු ගෙවීමට සහ Sponsor බලපත්‍ර නිකුත් කිරීම වේගවත් කිරීමට යෝජනා කෙරේ.
uk energy housing inflation බ්‍රිතාන්‍යයේ පවුම් බිලියන 15ක ‘Warm Homes’ සැලැස්ම: ඇත්ත තත්ත්වය බ්‍රිතාන්‍ය රජයේ නව පවුම් බිලියන 15ක සැලැස්මෙන් ඔබට ලැබෙන වාසි මොනවාද? කුලී නිවැසියන්ට කුලිය වැඩි වීමේ අවදානමක් තිබේද? සම්පූර්ණ විග්‍රහය මෙන්න.