investment

A collection of 30 posts
UK සමාගම් නීති 2025 සහ Payment Transparency වාර්තාකරණය
investment Global governance business

UK සමාගම් නීති 2025: මහා පරිමාණ ව්‍යාපාර සඳහා 'Payment Transparency' අනිවාර්ය වෙයි

UK රජයේ අලුත් 2025 රෙගුලාසි එක්ක ලොකු සමාගම්වලට තමන්ගේ suppliers ලට ගෙවන විදිය Directors' Report එකේ දාන්නම වෙනවා. UK ඉන්න අපේ professionals ලට සහ ලංකාවේ exporters ලට මේකෙන් ලැබෙන වාසිය මොකක්ද? සම්පූර්ණ විස්තරය කියවන්න.
1 min read
UK Tech Scale-ups සඳහා EMI සහ R&D බදු සහන පුළුල් කිරීම 2025
uk tech startup tax

UK Tech Scale-ups සඳහා EMI සහ R&D වාසි තවත් පුළුල් කරයි

UK රජය එරට Tech Scale-ups සහ Startups වලට සුබ ආරංචියක් ගෙනවිත්! EMI scheme එක හරහා දෙන Company Options ලිමිට් එක දෙගුණ කරලා, Employee Cap එකත් වැඩි කරලා. ඒ වගේම R&D වලටත් 40% Capital Allowance එකක්. Tech ලෝකේ අලුත්ම updates ගැන දැනගන්න කියවන්න.
UK 2025 තිරසාර ගුවන් ඉන්ධන (SAF) ඉලක්ක සහ ගුවන් සේවා කර්මාන්තය
Engineering investment Global Aviation

රජයේ දත්ත තහවුරු කරයි: 2025 තිරසාර ගුවන් ඉන්ධන (SAF) ඉලක්ක සපුරා ගැනීමට එක්සත් රාජධානිය අපොහොසත් වෙයි

එක්සත් රාජධානියේ 2025 SAF ඉලක්කය 2% වුවත් සපුරා ඇත්තේ 1.6% ක් පමණි. මෙම 'Regulatory Shortfall' එක හරහා ඉංජිනේරු සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඇතිවන නව රැකියා සහ ආයෝජන අවස්ථා පිළිබඳ විශේෂ විශ්ලේෂණය.
UK bank deposit compensation limit increased to 120,000 pounds FSCS news
uk business strategy investment

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) ලොකු වෙනසක්: Industrials Sector එක අවුරුද්දකට 80% බැගින් වර්ධනය වෙයිලු!

CSE එකේ දැන් වෙන්නේ ලොකු Valuation Reset එකක්! Industrials Sector එක ඉස්සරහ අවුරුදු පහේදී වාර්ෂිකව 80% ක ලාභයක් ලබයි කියලා Analysts ලා කියනවා.
UK bank deposit compensation limit increased to 120,000 pounds FSCS news
uk visa policy lanka

බ්‍රිතාන්‍යයේ අලුත් වීසා නීති: සහයෝගීතාවය නැත්නම් වීසාත් නැහැ!

බ්‍රිතාන්‍යයේ රැඳී සිටින විදේශීය වැරදිකරුවන් ආපහු භාරගන්න අදිමදි කරන රටවලට වීසා සීමා පැනවීමට UK රජය තීරණය කරයි. 2025 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම අලුත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය ගැන විස්තර මෙන්න.