UK වල Care Leavers ලාට NHS එකෙන් Free සෞඛ්‍ය පහසුකම් සහ රැකියා අවස්ථා - අලුත්ම Policy එක මෙන්න
UK වල ඉන්න Care Leavers ලාට සුබ ආරංචියක්! දැන් NHS Prescriptions, Dental සහ Eye Care සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ විතරක් නෙවෙයි, NHS Jobs වලටත් විශේෂ අවස්ථා. Guaranteed Interview Scheme සහ Paid Internships ගැන සම්පූර්ණ විස්තරය මෙතැනින් කියවන්න.