HM Treasury: Statutory Commencement of 40% First-Year Capital Allowance
නව 40% බදු සහනය Sole Traders ලාට ඇත්තටම වාසිදායකද? නැත්නම් එය දිගුකාලීන බදු සහන කප්පාදුවක්ද? AIA සහ FYA අතර වෙනස සහ ඔබේ ව්‍යාපාරයට වඩාත් ගැලපෙන ක්‍රමය තෝරා ගන්නා හැටි මෙතැනින් දැනගන්න.