Gmail සහ WhatsApp ගිණුම් ඉලක්ක කරන 'High-Profile' ප්‍රහාරයක්

ඔබේ WhatsApp සහ Gmail ගිණුම් අනතුරේ ද? ආයතනික Firewalls මඟහැර පුද්ගලික දුරකථන ඉලක්ක කරන නවතම Phishing රැල්ල සහ එයින් ඔබේ ව්‍යාපාරික කීර්තිනාමය ආරක්ෂා කරගන්නා ආකාරය මෙන්න.

Subscription Trap එකට තිත: බ්‍රිතාන්‍යයේ අලුත් නීතිය මෙන්න

බ්‍රිතාන්‍යයේ Subscription සේවා සඳහා වන නීති උඩු යටිකුරු වෙයි. සේවාවන් අවලංගු කිරීම පහසු කෙරෙන නව පනත සහ ව්‍යාපාරිකයින්ට එල්ල විය හැකි දැවැන්ත දඩ මුදල් ගැන සම්පූර්ණ විස්තරය මෙන්න.

CBL සමූහය ඩොලර් මිලියන 25ක ආයෝජනයකින් ඉන්දුනීසියාවට පිවිසෙයි

CBL සමූහය ඩොලර් මිලියන 25ක් ආයෝජනය කරමින් ඉන්දුනීසියාවේ දැවැන්ත පොල් සැකසුම් සමාගමක් අත්පත් කර ගනී. මෙය හුදෙක් ආයෝජනයක් නොව ශ්‍රී ලංකාවේ සැපයුම් දාමය සුරක්ෂිත කරන "Geographic Hedging" පියවරකි.