බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සිහිනය බොඳ වෙයිද? නව නීතියෙන් දැඩි බලපෑම්!
ඔබ UK එන්න ඉන්න වෛද්‍යවරයෙක්ද? නැත්නම් දරුවා පිටරට medicine යවන්න හදන දෙමව්පියෙක්ද? බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පුහුණුව ගැන එන අලුත්ම නීතියෙන් ඔබේ සිහින වලට වෙන්නේ මොකක්ද? විනාඩියෙන් කියවන්න.
ඔබ UK එන්න ඉන්න වෛද්‍යවරයෙක්ද? නැත්නම් දරුවා පිටරට medicine යවන්න හදන දෙමව්පියෙක්ද? බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පුහුණුව ගැන එන අලුත්ම නීතියෙන් ඔබේ සිහින වලට වෙන්නේ මොකක්ද? විනාඩියෙන් කියවන්න.
UK රජය Engineering සහ Construction රැකියා සඳහා 'Fast-Track' ක්‍රමයක් හඳුන්වා දෙයි. මෙය ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට සහ සිසුන්ට බලපාන්නේ කෙසේද? වැඩි විස්තර SiBuzz වෙතින්.
2035 වන විට පිළිකා රෝගීන්ගේ දිවි ගලවා ගැනීම 75% දක්වා ඉහළ නැංවීමට එංගලන්තය සැරසෙයි.
බ්‍රිතාන්‍ය රජය AI තාක්ෂණය නිසා රැකියා වෙළඳපොළට වන බලපෑම පාලනය කරන්න "Future of Work Unit" නමින් නව ඒකකයක් අරඹයි.
බ්‍රිතාන්‍යයේ එන්නත් නීති අප්‍රේල් 1 සිට වෙනස් වෙයි. NHS සහ ෆාමසි සේවකයින්ට හෙට දවසේ මුහුණ දීමට සිදුවන 'Band 5 වැඩ, Band 4 වැටුප්' අභියෝගය සහ නව අවස්ථා ගැන දැනගන්න.