බ්‍රිතාන්‍යයේ කුඩා ව්‍යාපාර නංවන්නට පවුම් බිලියන 11ක දැවැන්ත අත්වැලක්
ඔබ බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන යන්නට රජයෙන් සහ බැංකුවලින් ලැබෙන පවුම් බිලියන 11ක අලුත්ම සහනය ගැන දැනගන්න.
ඔබ බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන යන්නට රජයෙන් සහ බැංකුවලින් ලැබෙන පවුම් බිලියන 11ක අලුත්ම සහනය ගැන දැනගන්න.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නගා සිටුවන්න IFC ආයතනය ඩොලර් මිලියන 166ක දැවැන්ත මූල්‍ය පැකේජයක් ප්‍රකාශයට පත් කරයි. මෙය බැංකු පද්ධතියට නව පණක් ලබා දෙන පියවරකි.
Payoneer සමාගම ඉන්දියානු මහ බැංකුවෙන් (RBI) වැදගත් අනුමැතියක් ලබා ගනී. මෙය කලාපයේ ඩිජිටල් අපනයනකරුවන්ට, Freelancersලාට සහ කුඩා ව්‍යාපාරවලට බලපාන්නේ කෙසේද? මෙතැනින් කියවන්න.
එක්සත් රාජධානියේ ස්වයං රැකියාවල නියුතු අයට දැන් තනිවම Enhanced DBS සහතික ලබාගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
NHS තාක්ෂණික සැපයුම්කරුවන්ගේ ස්වේච්ඡා අනුකූලතා යුගය අවසන්. මෘදුකාංග ආරක්ෂාව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපාන නවතම DSIT නීති ගැන සියල්ල දැනගන්න.