කෝඩ් ලියන යුගය අවසන්: මෘදුකාංග ලෝකයට OpenAI ගෙන් 'Agent' පෙරළියක්
කෝඩ් ලියන යුගය අවසන් ද? OpenAI හි නවතම Codex ඇප් එක හරහා ඩිවලොපර්ස්ලා නිර්මාණ ශිල්පීන් බවට පත්වන අයුරු සහ එහි වාසි අවාසි මෙන්න.
කෝඩ් ලියන යුගය අවසන් ද? OpenAI හි නවතම Codex ඇප් එක හරහා ඩිවලොපර්ස්ලා නිර්මාණ ශිල්පීන් බවට පත්වන අයුරු සහ එහි වාසි අවාසි මෙන්න.
OpenAI විසින් කෝඩින් සහ විද්‍යාව වෙනුවෙන්ම o3-mini හඳුන්වා දෙයි.
Chatbot යුගය අවසන් වෙමින් පවතී. දැන් එන්නේ වැඩ කරන Agents ලාගේ කාලයයි. Google අලුත්ම යාවත්කාලීන කිරීමත් එක්ක තනි පුද්ගල ව්‍යාපාරයකට වුණත් ලොකු සමාගමක් එක්ක තරඟ කරන්න පුළුවන් පසුබිමක් හැදෙමින් පවතිනවා.
Google වෙතින් ලද නවතම ආයෝජනයත් සමඟ බ්‍රිතාන්‍යයේ Synthesia සමාගමේ වටිනාකම ඩොලර් බිලියන 4ක් දක්වා ඉහළට.
මසකට ඩොලර් 8යි! OpenAI අලුත්ම "ChatGPT Go" පැකේජය හඳුන්වා දෙයි. මෙය කුඩා ව්‍යාපාර සහ කාර්යාලීය වැඩ සඳහා කොතරම් ලාභදායීද? සම්පූර්ණ විස්තරය SiBuzz වෙතින්.