Science tech innovation Physics පිළිකා ප්‍රතිකාර ලෝකයේ නව පෙරළියක්: Proton Arc Therapy (PAT) සාර්ථකව අත්හදා බලයි සාම්ප්‍රදායික විකිරණ ප්‍රතිකාර ක්‍රම උඩු යටිකුරු කරමින්, ලොව ප්‍රථම වතාවට Proton Arc Therapy (PAT) සාර්ථකව අත්හදා බලයි. මෙය හුදෙක් තාක්ෂණික පිම්මක් පමණක් නොව, අනාගත රෝගීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.
Science Physics Space innovation Astro-Physics පෙරළියක්: Supermassive Black Holes කාලයත් එක්ක evolve වෙනවාද? අපි මෙච්චර කල් හිතුවේ supermassive black holes කියන්නේ කවදාවත් වෙනස් නොවන දේවල් කියලයි. හැබැයි අලුත්ම පර්යේෂණවලින් කියන්නේ මේවා කාලයත් එක්ක evolve වෙන බවයි. මේ සොයාගැනීම නිසා මුළු විශ්වයේම ඉතිහාසය සහ සිතියම ආයෙත් අඳින්න වෙයිද?
Science Physics Space innovation UK Skilled Worker වීසා ගාස්තු ඉහළට: 2026 දී ඔයාගේ රැකියා සිහිනයට මේක බලපාන්නේ කොහොමද? UK එකේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට වැදගත් පුවතක්! Skilled Worker වීසා සඳහා අය කරන ගාස්තු (ISC) 32% කින් වැඩි වෙලා. මේ අලුත් වෙනස ඔබේ රැකියා අවස්ථා සහ පඩි නඩි වලට කොහොම බලපායිද? දැනගන්න කියවන්න.
Science Physics Space innovation AI රැල්ල සමඟ ලෝකය වෙනස් වෙයි: TechCrunch හි 2025 රැකියා කප්පාදු වාර්තාව නිකුත් වේ "Growth at any cost" යුගය අවසන්! AI සහ Efficiency නිසා 2025 දී 126,000කට රැකියා අහිමි වෙයි. විශේෂයෙන්ම UK වෙළඳපොළට සහ ML විශේෂඥයින්ට වූ බලපෑම සහ "Agentic AI" සමඟ රැකියා ලෝකය අලුත් වන ආකාරය මෙන්න.