Anthropic වෙතින් නව Medical AI එකක්: සෞඛ්‍ය අංශයට අභියෝගයක්ද?
Anthropic සමාගම සෞඛ්‍ය අංශය ඉලක්ක කර "Claude for Healthcare" හඳුන්වා දෙයි.
Anthropic සමාගම සෞඛ්‍ය අංශය ඉලක්ක කර "Claude for Healthcare" හඳුන්වා දෙයි.
NVIDIA ඩොලර් බිලියන 3ක දැවැන්ත ආයෝජනයක් සමඟ AI21 Labs මිලදී ගැනීමට සැරසෙයි. මෙය හුදෙක් සමාගම් ගනුදෙනුවක් නොව දක්ෂයින් (Talent) ඒකරාශී කරගැනීමේ උපාය මාර්ගයකි. මෙය ඔබගේ Skilled Worker Visa සහ රැකියා සුරක්ෂිතභාවයට බලපාන ආකාරය දැනගන්න.