Skilled Worker වීසා සඳහා Home Office එකෙන් අලුත් නීතියක්: දැන් English Level B2 අනිවාර්යයි
UK Skilled Worker වීසා සඳහා ඉංග්‍රීසි අවශ්‍යතාවය B1 සිට B2 දක්වා ඉහළට. මේක හුදෙක් විභාගයක් නෙමෙයි, AI යුගයේ රැකියා වෙළඳපොළේ අලුත් මිනුම් දණ්ඩක්. Global Talent වීසා එක සහ AI tools පාවිච්චි කරලා මේ අභියෝගය ජයගන්නේ කොහොමද? සම්පූර්ණ විස්තරය මෙතැනින්.