uk policy visa business UK නීතිවිරෝධී රැකියා සඳහා වන දඩ නීතිය, තාවකාලික සේවා ආර්ථිකය (Gig Economy) දක්වා පුළුල් කිරීමට පියවර UK වල Gig Economy එකේ වැඩ කරන අයට සහ ව්‍යාපාර කරන අයට වැදගත් ආරංචියක්! 2025 අලුත් නීති එක්ක නීති විරෝධී රැකියා දඩ දැන් Gig workers ලටත් අදාළ වෙනවා. පවුම් 60,000ක දඩයකින් බේරෙන්න ඔයා දැනගත යුතු දේවල් මෙන්න.