ඩ්‍රෝන තාක්ෂණයට Zipline වෙතින් ඩොලර් මිලියන 600ක දැවැන්ත ආයෝජනයක් ඩ්‍රෝන ඩිලිවරි තාක්ෂණය දැන් අනාගත සිහිනයක් නෙවෙයි. Zipline හි නව ඩොලර් මිලියන 600 ආයෝජනයත් සමඟ ලොජිස්ටික්ස් ලෝකයම වෙනස් වෙන්නයි යන්නේ.