රටට සල්ලි එවන ගමන් ලාභත් ලබන 'Orange Bond' ගැන දන්නවාද?

ඔබ උපයන පවුම් වලින් ලංකාවේ පරිසරයයි කාන්තාවයි රකින ගමන් ඔබටත් පොලියක් ලැබෙන විදිය ගැන දන්නවාද? මේ Orange Bond ගැන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් කියවිය යුතුම ලිපියකි.

රුපියල් ට්‍රිලියන 20 ක ණය බුබුලක්: IMF ස්ථාවරත්වයට එරෙහිව ලංකා රේටිං ඒජන්සියෙන් රතු එළියක්

IMF පවසන්නේ ආර්ථිකය ස්ථාවර බවයි. නමුත් ලංකා රේටිං ඒජන්සිය (LRA) පවසන්නේ ට්‍රිලියන 20 ක ණය බුබුලක් පිපිරීමට ආසන්න බවයි. මෙම පරස්පරය ඔබේ ආයෝජනවලට සහ බැංකු තැන්පතුවලට බලපාන්නේ කෙසේද? SiBuzz වෙතින් ගැඹුරු විග්‍රහයක්.