කාලය අවසන්! අප්‍රේල් 5 ට පෙර ඔබේ මුදල් රැකගන්න පියවර ගන්න
අප්‍රේල් 5 ට පෙර ඔබ ක්‍රියාත්මක නොවුණහොත් ඔබට අහිමි විය හැකි මුදල පවුම් දහස් ගණනකි. ISA, Pension සහ Business Tax ගැන ඔබ දැනගත යුතුම Action Guide එක සිංහලෙන් කියවන්න.
අප්‍රේල් 5 ට පෙර ඔබ ක්‍රියාත්මක නොවුණහොත් ඔබට අහිමි විය හැකි මුදල පවුම් දහස් ගණනකි. ISA, Pension සහ Business Tax ගැන ඔබ දැනගත යුතුම Action Guide එක සිංහලෙන් කියවන්න.
ලන්ඩන් වල පවුම් වලින් පඩි අරන් ලංකාවේ බීච් එකක ඉඳන් වැඩ කරන්න කැමතිද? නව Digital Nomad වීසා ක්‍රමය සහ UK වෘත්තිකයන්ට එය වැදගත් වන ආකාරය ගැන සම්පූර්ණ විස්තරය.
UK රජය Engineering සහ Construction රැකියා සඳහා 'Fast-Track' ක්‍රමයක් හඳුන්වා දෙයි. මෙය ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට සහ සිසුන්ට බලපාන්නේ කෙසේද? වැඩි විස්තර SiBuzz වෙතින්.
ඔබ UK එන්න ඉන්න වෛද්‍යවරයෙක්ද? නැත්නම් දරුවා පිටරට medicine යවන්න හදන දෙමව්පියෙක්ද? බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පුහුණුව ගැන එන අලුත්ම නීතියෙන් ඔබේ සිහින වලට වෙන්නේ මොකක්ද? විනාඩියෙන් කියවන්න.
සාමාන්‍ය Chatbot එකකට වඩා වෙනස්ව, පද්ධති පාලනය කරමින් වැඩ රාජකාරි ඉටු කරන 'Agentic AI' දැන් ව්‍යාපාර ලෝකය ආක්‍රමණය කරමින් සිටී.