OpenAI සහ Microsoft අතර 'Infrastructure Autonomy' ගිවිසුම සහ නව කොටස් ප්‍රතිව්‍යුහගත කිරීම
AI ලෝකයේ දැවැන්තයෝ දෙන්නෙක් වන OpenAI සහ Microsoft අලුත් ගිවිසුමකට ආවා. දැන් OpenAI වලට තමන්ගේම ස්වාධීනත්වයක් (Infrastructure Autonomy) ලැබෙනවා වගේම Microsoft සමාගම එහි කොටස්කරුවෙක් විදිහට දිගටම ඉන්නවා. මේක AI ක්ෂේත්‍රයේ ලොකු පෙරලියක්!