නිවාස ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම: 'Open-Ended' කුලී ගිවිසුම් කෙටුම්පත එළිදක්වයි
එක්සත් රාජධානියේ කුලී නිවාස වෙළඳපොළ 2026 දී උඩු යටිකුරු වෙයි. Section 21 අහෝසි වීම සහ 'සදාකාලික කුලී ගිවිසුම්' (Indefinite Tenancies) පැමිණීමත් සමඟ Landlords ලාට සහ Tenants ලාට සිදුවන බලපෑම ගැන සම්පූර්ණ විග්‍රහය මෙන්න.