බ්‍රිතාන්‍යයේ දැවැන්ත බලශක්ති ව්‍යාපෘතියෙන් ඉංජිනේරුවන්ට රන්මය අවස්ථාවක්!
බ්‍රිතාන්‍යය 14.7 GW ක වාර්තාගත පිරිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹීමට සූදානම් වේ. මෙය Civil සහ Electrical ඉංජිනේරුවන්ට සුවිශේෂී රැකියා අවස්ථා නිර්මාණය කරන්නක්!
බ්‍රිතාන්‍යය 14.7 GW ක වාර්තාගත පිරිසිදු බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹීමට සූදානම් වේ. මෙය Civil සහ Electrical ඉංජිනේරුවන්ට සුවිශේෂී රැකියා අවස්ථා නිර්මාණය කරන්නක්!
ඔබේ නිවස කුලියට දීලාද? නිවාස හිමියන්ට දැඩි බලපෑමක් එල්ල කළ හැකිව තිබූ නව පනත රජය විසින් තාවකාලිකව නතර කරයි.
මැයි 1ට කලින් ඔබේ නිවාස ගිවිසුම් ලිඛිතව සකසා නොගත්තොත් පවුම් 4,000ක් ගෙවන්න ලෑස්ති වෙන්න. එක්සත් රාජධානියේ නිවාස හිමියන් අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියක්.
පාකින්සන් රෝගයට හේතුව මොළයේ ඩොපමින් අඩුවීම පමණක් නොවෙයි. විද්‍යාඥයින් සොයාගත් SCAN නමැති නව ජාලය සහ ඊට එරෙහිව සැත්කම් නැතිව කළ හැකි සාර්ථක ප්‍රතිකාරය ගැන දැනගන්න.
UK එන ඔබේ ඥාතීන් EU, USA හෝ Australia සිට එනවාද? පෙබරවාරි 25 සිට ක්‍රියාත්මක වන "Digital Only" නීති සහ පවුම් 20 දක්වා ඉහළ ගිය ETA ගාස්තු ගැන ඔබ දැනගත යුතුම දේ මෙන්න.