ඔබේ EPF සල්ලි අනතුරේද? ව්‍යාපාර ගොඩගන්න 'Bad Bank' යෝජනාවක්!
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩගැනීමට EPF අරමුදල් භාවිතා කිරීමේ යෝජනාවක් ජාතික වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබේ.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩගැනීමට EPF අරමුදල් භාවිතා කිරීමේ යෝජනාවක් ජාතික වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබේ.
මහ බැංකු අධිපතිවරයා 2026 දී 4-5% ක වර්ධනයක් ගැන සුබ ලකුණු පෙන්වයි. නමුත් විචාරකයින් කියන්නේ මෙය "ව්‍යුහාත්මක මායාවක්" විය හැකි බවයි.
ණය සහනවලින් ඔබ්බට යමින් යුරෝපා සංගමය සමඟ නව වෙළෙඳ හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමට අග්‍රාමාත්‍යවරිය සැරසෙයි.
පවුම් ඉතිරි කරන ඔබට විශේෂ පණිවිඩයක්! බැංකු පොලී අනුපාත අඩුවීමට පෙර 4.22% ක ස්ථාවර පොලියක් වසර 5කටම වෙන් කරවා ගන්නේ කෙසේද? අදම කියවන්න.
බ්‍රිතාන්‍යයේ වසර 10ක් සිටි අයට ස්ථිර පදිංචිය (ILR) දෙන ක්‍රමය වෙනස් වෙයිද? 2026 අප්‍රේල් මාසයට පෙර ඔබ දැනගත යුතු අලුත්ම නීතිමය තොරතුරු මෙන්න.