බදු රහිතව බ්‍රිතාන්‍ය වෙළඳපොළ දිනන්න ලංකාවේ අපනයනකරුවන්ට දැන් අලුත් පාරක්

බ්‍රිතාන්‍යය වෙළඳ නීති වෙනස් කරයි! රෙදි පිටරටින් ගෙනාවත්, ඇඳුම ලංකාවේ මැසුවොත් බදු නෑ. මෙය ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඩොලර් හොයන්න ලැබුණු රන් අවස්ථාවක්.